Educational Reforms in Sri Lanka Assignment of TOTNO 35 group Group memebers of Group 35 Leader 1 V.M.A.S.I. Chaminda TOT534 2 G.De.S. Kariyawam TOT161 3 J.K.T.M.S. Perera TOT 528 4 Mallika Kulasooriya TOT607 5 M.D.T. Dilhani TOT613 6 P.S. Kahandasumithre TOT619 7 D.A.N. Damayanthi TOT620 8 A.M.T.D. Nayanananda TOT636 21වන සියවසේ අධ්‍යාපන කුසලතා 1. 0 හැදින්වීම 21 වන සියවසේ අධ්‍යාපන කුසලතා පාපල් පද්ධතියේ අංශ කිහිපයක් යටතේ දැක්විය හැකිය. එනම් 1. 21 වන සියවසේ පාසල 2. 21 වන සියවසේ පන්තිකාමරය 3. 21 වන සියවසේ ශිෂ්‍යයා 4. 21 වන සියවසේ ගුරුවරයා 5. 21 වන සියවසේ විෂයමාලාව 6. 21 වන සියවසේ ව්දුහල්පතිවරයා එමෙන්ම 21 වන සියවසේ පාසල් අධ්‍යාපනය තුළින් ළගා වීමට බලාපොරොත්තු වන අරමුණු ලෙස ව්‍යවසායකයෙක් බිහි කිරීම, ප්‍රීතිමත් පවුලක සාමාජිකයෙක් වීම, රටට ආදරය කරන පුරවැසියකු බිහි කිරීම, මිනිස්කම අගයන පුද්ගලයෙක් බිහි කිරීම, හොද ආරම්භක ශක්තියක් සහිත සඵලත්වයට පත්වන්නකු බිහිකිරීම යන ඒවා ඇතුලත් ය...